Showing posts with label FOOD AND TRAVEL. Show all posts
Showing posts with label FOOD AND TRAVEL. Show all posts
Tuesday, April 4, 2017
Friday, March 31, 2017
ලෝකයේ ඔබ සoචාරය කල යුතුකම ස්ථාන (Part 02)
Japan
ජපානේ කියන්නේ
ගැනුලමයෙක් ට උනත් තනියම උනත් ගිහිල්ලා එන්න
පුලුවන් අරක්ශාකාරී රටක්.ජපානයේ තියෙන ලස්සනම සහ මනසට සැහල්ලුවක් සම්කාමී ගතියක් ගෙන
දෙන එක තැනක් තමෛ ‘The three sacred
mountains of Dewa Sanza’’කියන්නේ.
ලෝකයේ ඔබ සoචාරය කල යුතුකම ස්ථාන (Part 01)
Hawaii දූපත්
Haawii
දූපත් යනු ලෝකයේ සoචාරය සඳහා ඇති ආකර්ශනීය සථාන වලින් එකකි.මෙහි ඇති දුපත් 6න් ඔබට
6 අකාරයකින් අත්දැකීම් ලබාගත හැක.
Thursday, March 30, 2017
ලෝකයේ ඇති විවිධ කෝපි
සාමාන්‍යයෙන් අපට කෝපි
කියුවහම මතක් වෙන්නේ plain
coffee, milk coffee, Nescafe. නමුත් ඊට අමතරව තවත් නොයෙකුත් කෝපි බීම වර්ග දක්නට ලැබෙනවා .
ඔබ නිතරම අසන දකින Starbucks
මොකද්ද මේ Starbucks?
බැලු බැල්මට කා හුරුපුරුදු logo එකක් තමයි මේ.කඩවල් වල තියෙන mug වල පවා තියන ප්‍රසිද්ධ ලාන්චනය අයිති Starbucks බිලිබද කෙටි සටහනක් අද අපි ගෙනාවා .
මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවි වල ප්‍රසිද්ධ Unicorn hot chocolate
මේ දින වල Instagram,face book,You tube ආදී වෙබ් අඩවි වල ඉතා ප්‍රසිද්ධයට
පත් උන බීමක් බිලිබදවයි අද විස්තර ගෙන ආවේ.