BTemplates.com

Thursday, March 30, 2017

මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවි වල ප්‍රසිද්ධ Unicorn hot chocolate




මේ දින වල Instagram,face book,You tube ආදී වෙබ් අඩවි වල ඉතා ප්‍රසිද්ධයට පත් උන  බීමක් බිලිබදවයි අද විස්තර ගෙන ආවේ.


බීමක් කියලා කියුවට මෙක  Hot Chocolate  එකක්.හරියටම් කියුවොත් white Hot Chocolate එකක්. මෙක සාමාන්‍ය   Hot Chocolate  එකේම Advanced  version  එක.මෙය මුලින්ම නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ California  ප්‍රාන්තයේ Anaheim Hills හි තියන Creme & Sugar  කියන Coffee shop එකෙයි.

පහතින් දැක්වෙන්නේ මෙම Unicorn hot chocolate පිලිබඳ ප්‍රසිද්ධ උන විඩියෝවයි.



මෙය ඉතාම සරල සහ  පහසුවෙන්  ඔබට ගෙදරදිම සදාගත හැකියාව තියනවා. පහත වීඩියෝවෙන්  දක්වා අත්තේ ඔබට ගෙදරදීම සාදාගන්නා අකාරයයි.





















Share:

0 comments:

Post a Comment

Like us on Facebook

Histats.com © 2005-2014 Privacy Policy - Terms Of Use - Check/do opt-out - Powered By Histats

Like Us On Facebook

BTemplates.com

Followers

Followers

Powered by Blogger.