මොකද්ද මේ Starbucks?
බැලු බැල්මට කා හුරුපුරුදු logo එකක් තමයි මේ.කඩවල් වල තියෙන mug වල පවා තියන ප්‍රසිද්ධ ලාන්චනය අයිති Starbucks බිලිබද කෙටි සටහනක් අද අපි ගෙනාවා .
කෙටියෙන්ම කියුවොත් Starbucks කියන්නේ ඇමරිකානු Coffee shop එකක්.Seattle වලින් ආරම්භ උන මෙම Starbucks ජාලය අද වනවිට ලොව පුරා Starbucks වෙළඳ ජාලා විසිඑක්ව්‍දහසක්ය පමන ඇත.
මෙහි විවිධ ආකාරයේ කෝපි වලට අමතරව
Tea,fresh juiceෆ් සහ Frappuccino වර්ග පේස්ට්‍රි වර්ග chips,Crackers වැනි නොයෙකුත් අහාර වර්ග අද වන විට මෙහිදී දක්නට ඇත.
Starbucks අද වනවිට මෙතරම් ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත්තේ ඉහත සඳහන් කල ආකාරයට
ලොව පුරා පැතිර තිබීම,කෝපි වලට අමතරව විවිධ සහ නොයෙකුත්
වර්ගයේ අහාර පාන ලබා දීම හා සේවාව ඉතා හොදවීම.
තවද ඔවුන් සතුව ඉතා අපූරු
Starbucks Secret Menu එකක් ද ඇත. උදාහරණ වශයෙන් Pink and Green Drink,Unicorn
Frappuccino,Rainbow Drinks
මේවාට ඉතා අපූරු නම් තිබීමද
විශෙෂත්වයකි. Ex : Beyonce (plain
black coffee with Ice cubes)
ශීත කාලයේදී වැඩියෙන්ම අලවි
වී ඇත්තේ pumpkin
spice latte වන අතර ගිම්හාන කාලයේදී වැඩියෙන්ම අලවි වී ඇත්තේ frappucino drink එකයි.
තවත් තොරතුරු සඳහා
0 comments:
Post a Comment