BTemplates.com

Thursday, March 30, 2017

ඔබ නිතරම අසන දකින Starbucks

මොකද්ද මේ Starbucks?

බැලු බැල්මට කා හුරුපුරුදු logo එකක් තමයි මේ.කඩවල් වල තියෙන mug  වල පවා තියන ප්‍රසිද්ධ ලාන්චනය අයිති Starbucks බිලිබද කෙටි සටහනක් අද අපි ගෙනාවා .



කෙටියෙන්ම කියුවොත් Starbucks කියන්නේ ඇමරිකානු Coffee shop  එකක්.Seattle වලින් ආරම්භ උන මෙම Starbucks ජාලය අද වනවිට  ලොව පුරා Starbucks  වෙළඳ ජාලා  විසිඑක්ව්‍දහසක්ය පමන ඇත.
මෙහි විවිධ ආකාරයේ කෝපි වලට අමතරව Tea,fresh juiceෆ් සහ  Frappuccino වර්ග පේස්ට්‍රි වර්ග chips,Crackers වැනි නොයෙකුත් අහාර වර්ග අද වන විට මෙහිදී දක්නට ඇත.


Starbucks අද වනවිට මෙතරම් ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත්තේ ඉහත සඳහන් කල ආකාරයට ලොව පුරා පැතිර තිබීම,කෝපි වලට අමතරව විවිධ සහ නොයෙකුත් වර්ගයේ අහාර පාන ලබා දීම හා සේවාව ඉතා හොදවීම.
තවද ඔවුන්  සතුව ඉතා අපූරු  Starbucks Secret Menu එකක් ද ඇත. උදාහරණ වශයෙන්   Pink and Green Drink,Unicorn Frappuccino,Rainbow Drinks

මේවාට ඉතා අපූරු නම් තිබීමද විශෙෂත්වයකි. Ex : Beyonce (plain black coffee with Ice cubes)


ශීත කාලයේදී  වැඩියෙන්ම අලවි වී ඇත්තේ  pumpkin spice latte වන අතර ගිම්හාන කාලයේදී වැඩියෙන්ම අලවි වී ඇත්තේ frappucino drink එකයි.


තවත් තොරතුරු සඳහා



Share:

0 comments:

Post a Comment

Like us on Facebook

Histats.com © 2005-2014 Privacy Policy - Terms Of Use - Check/do opt-out - Powered By Histats

Like Us On Facebook

BTemplates.com

Followers

Followers

Powered by Blogger.