BTemplates.com

Friday, March 31, 2017

ලෝකයේ ඔබ සoචාරය කල යුතුකම ස්ථාන (Part 01)


                                             Hawaii දූපත් 

Haawii දූපත් යනු ලෝකයේ සoචාරය සඳහා ඇති ආකර්ශනීය සථාන වලින් එකකි.මෙහි ඇති දුපත් 6න් ඔබට 6 අකාරයකින් අත්දැකීම් ලබාගත හැක.



පැසිපික් සාගරයේ සම්පූර්ණයෙන්ම ගිනිකඳු වලින් සෑදුනු එකම ස්තනය  මෙම දූපත් පෙලයි.
Hawaii වැසියන් ගේ අක්ෂර මාලාවේ අකුරු 13ක් ඇත.මෙවැනි සුලු අකුරු ප්‍රමානයක් සහිත මෙම භාශාවේ එක වචනයකට තෙරුම් බොහොමයක් ඇත.    
Uඋදාහරණයක් වශයෙන්  "aloha" යන වචනයෙහි ඇති තේරුම් තමා  "hello," "goodbye" and "love."ඒවගේම ඉතා දිග වචන මෙම භශාවේ දක්නට ලැබෙනවා.

Kauai



Hawaii දූපත් අතරින් Kauai හරිත පැහයෙන් අනූන දූපත ලෙස හැඳින්වේ.ඉතා අකර්ශණිය ගoගා දිය ඇලි වලින් පරිපූර්ණ සහ Hawaii හි ඇති මුහුදු වෙරළ අතුරින් අකර්ශනීය  මුහුදු වෙරළ ඇත්තේ ද මෙම දූපතේය

Oahu




Oahu හැදින්වෙන්නේ ‘party island’’ලෙසිනි. Hawaii හි අග නගරය වන Honolul හි ඔබට ඉතා අකර්ශනීය   nightlife ලබා ගත හැක. Honolulu වානිජමය හා ඓතිහාසික වශයෙන් ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත.තවද මේ දූපතේ ඇති වෙරල   sunbathing and surfing වලට ඉතා සුදුසු ලෙස නම් කර ඇත.

 Maui





Valley Isle ලෙස හඳුන්වනු ලබන මෙම දිවයින සන්චාරකයින්ට හා මාධ්‍යවේදියින් ට හොඳම දූපත ලෙස සලකනු ලැබේ. ඉතා ආකර්ශනීය සන්චාරක මද්‍යස්තාන ඇති මෙම දිවයින වඩා සුදුසු වන්නේ Adventure වලට කැමති අයටයි.තවද  මේ දූපත අහාර පාන වලට ඉතා ප්‍රසිද්ධයි.




Hawaii Island (the Big Island)



මෙම නම දුටු පමනින්ම දූපත ගැන ඔබට අදහසක් ගැනීමට පුලුවන් .අනෙකුත් දූපත් සියල්ලම එකතු කල විට ලැබෙන විශාලත්වය මේ දූපතට  සමානය. විශල කැලෑ, ගිනිකඳු, ආකර්ශනීය වෙරල තීර, Akaka Falls State Park හි දිය ඇලි හා Hawaii Volcanoes National Park හි ගිනිකඳු ආදියෙන් පරිපූර්ණ මෙම දිවයින සන්චාරක ආකර්ශනයට ලක්වේ. 





Share:

0 comments:

Post a Comment

Like us on Facebook

Histats.com © 2005-2014 Privacy Policy - Terms Of Use - Check/do opt-out - Powered By Histats

Like Us On Facebook

BTemplates.com

Followers

Followers

Powered by Blogger.