BTemplates.com

Showing posts with label OTHER. Show all posts
Showing posts with label OTHER. Show all posts

Sunday, April 23, 2017

ධනය හා වාසනාව ලන්කර ගත හැකි සoකේත

ආකර්ශන නීතිය ඉතා ගැබුරින් කතාකිරිමට මාතෘකා විශාල ප්රමානයක් ඇත.කෙසේ වෙතත්  ධනය ආකර්ශනය කර ගැනීමට ඈත අතීතයේ සිට ක්රම කිහිපයක් භාවිතා කර ඇත.ඒ අතුරින් සoකේත මගින් ධනය ආකර්ශනය කර ගැනීම එක ක්රමයකි.  

Chan Chu

Chan Chu (Ch'an Chu) එහෙමත් නැත්තන් කකුල් 3ක් සහිත ගෙම්බා ධනය ආකර්ශනය කරන සoකේතයකි.

Feng Shui වලට අනුව මෙය නපුර ඈත් කර ධනය ආරක්ශා කර ආදායම් වැඩි කරයි.මෙය දොර අසල ගෙතුල සාලයේ  ස්ථාන 8ක් තැබිය යුතුයි.

Maneki Neko

මේ සoකේතය 1800 ජපානයේ භවිතයට ගෙන ඇත. oකේතය ජපන් අවන්හල් වල,කඩ සාප්පුවල හෝ ඉතිරි කිරිම සදහා භාවිතා කරන කැට වල   දක්නට ඇත. මෙහි ඔසවාගෙන ඇති දකුනු පාදයෙන් මුදල් ආකර්ශනය කර ගැනීම හා වම් පාදයෙන් ගනුදෙනුකරුවන් ආකර්ශනය කර ගැනීමද සිදු වේ යැයි විශ්වාස කරනු ලබයි.
ලෝ ප්‍රකට  Pokémon කාටූන් චරිතය නිර්මානය කර ඇත්තේද  Maneki Neko ආශ්‍රිතවය .

Kuber Yantra (Kubera Yantra)

මෙහි Kuber හි අර්ථය වන්නේ ධනයට අධිපති සහ වස්තුවට අධිපති යන්නයි.එනිසා මෙම  යන්ත්‍රයේ හිමිකරු හට  කිසිදිනක මුදල් හෝ භෞතිකමය වශයෙන් කිසිදු හිඟයක් ඇති නොවේ. 


Salmon

සැමන් මත්ස්‍යා දේශීය අමෙරිකානු ගොත්‍ර අතර  සෞභාග්‍යය පෙන්වන  සoකේතයකි.
‘ඔබට ඇති තරම් මාලු තිබේ නම් ඔබට බඩගින්නේ නොසිටිය හැක’.

Lakshmi

හින්දු දෙවඟනක් වූ ලක්ශ්මී දෙවඟන ද ධනයට,වාසනාවට, සහ සෞභාග්‍යයේ සoකේතයක් ලෙස හැදින්වේ.සමහර රූප වල එක අතකින් ධනය ගලාගෙන යෑම පෙන්නුම් කරත් මෙහි අර්ථ නිරූපනය වන්නේ භෞතික හා ආධ්‍යාත්මික අoශ දෙකෙනි.
කෙසේවෙතත් ආලෝකය මුල් කරගත්  දීපවාලි උත්සවය සමරන්නේද ලක්ශ්මි දෙවඟන සදහාය.

සෞභාග්‍යය බව ලගා කර ගැනීම සදහා ලක්ශ්මි දෙවගන වෙනුවෙන් ඇති මන්ත්රය
‘ඕම් ශ්‍රී මහාලක්ශ්මි චා විඩ්මහ විශ්නු පට්නයයි චා දීමහී තනෝ ලක්ශ්මි  ප්‍රශොදය ඕම්’
Om Shree Mahalakshmyai Cha Vidmahe Vishnu Patnayai Cha Dheemahi Tanno Lakshmi Prachodayat Om".

මෙම සoකේත  විභාග,රැකියා සදහා සම්මුඛ සාකච්ඡා වලට, විවාහ උත්සව වලට රැගෙන යාමෙන් වාසනාව ලබාගත හැකි බවට විශ්වාස කරයි.







Share:

Wednesday, April 5, 2017

සීමා මායිම් බිද දැමූ Diana


ලැජ්ජාශීලී සුකෝමල තරුණියක සිට ජාත්‍යන්තරය ජයගත් විලාසිතා තරුවක් දක්වා ගමන් කල වේල්සයේ කුමරිය ලෙස විරුදාවලිය ලත් ඩයනා කුමරියගේ සුවිශේෂ වූ විලාසිතා ඇයගේ හදිසි 

Share:

Thursday, March 30, 2017

මොකද්ද මේ Argon Oil කියන්නෙ?

Argon Oil රූපලාවණ්‍ය ශිල්පීන් අතර බොහෝ ප්‍රසිද්ධ oil එකක් උනත් බොහෝ දෙනෙක් නොදන්න Argon Oil වල භාවිත සහ eඑමගින් ලැබෙන වාසි ඔබ වෙත ගෙනවා
Share:

Like us on Facebook

Histats.com © 2005-2014 Privacy Policy - Terms Of Use - Check/do opt-out - Powered By Histats

Like Us On Facebook

Labels

BTemplates.com

Followers

Followers

Powered by Blogger.

Labels