BTemplates.com

Thursday, March 30, 2017

නිවසේදීම සාදා ගතහැකි කුලුබඩු මිශ්රණ 8ක්



Taco Seasoning
1tb මිරිස් කුඩු
¼ tb සුදුලුණු පව්ඩර්


¼ tb ලූනු පව්ඩර්
¼ tb කැලි මිරිස්
¼ tb oregano
½  tb paprika (මිරිස් කුඩු වර්ගයක්)
1 ½ tbකුඩු කරන සූදුරු
1tb ලුනු
1 tb ගම්මිරිස්

ඉහත සදහන් කුලු බඩු සියල්ල භාජනයකට දමා හොදින් මිශ්ර කරගන්න.





Curry powder
1/2 cup Paprika (මිරිස් කුඩු වර්ගයක් )
1/4 cup සූදුරු
1 tablespoon මහදුරු
2 Tablespoons කුඩුකරගත් උලුහාල්  (කැමැති නම් පමනක් )
2 tablespoons කුඩු කරගත් අබ
1 tablespoon කැලි මිරිස්  (කැමැති නම් පමනක්)
3 tablespoons කොත්තමල්ලි කුඩු  (කැමැති නම් පමනක්)
1/4 cup කහ කුඩු
1 tablespoon කරදමුන්ගු කුඩු  (කැමැති නම් පමනක්)
1 teaspoon කුරුදු කුඩු
1/2 teaspoon කරාබු නැටි කුඩු  (කැමැති නම් පමනක්)


ඉහත සදහන් කුලු බඩු සියල්ල භාජනයකට දමා හොදින් මිශ්ර කරගන්න

Cajun seasoning

1/2 cup Paprika
1/3 cup ලුනු
1/4 cup සුදුලූනු කුඩු
2 Tablespoons ගම්මිරිස්
2 tb ලූනු පව්ඩර්
1 tb Cayenne Pepper (මිරිස් කුඩු වර්ගයක්)
2 tb Oregano කොල
1 tb Thyme කොල
ඉහත සදහන් කුලු බඩු සියල්ල භාජනයකට දමා හොදින් මිශ්ර කරගන්න

Chilli Seasoning mix

1/2 cup මිරිස් කුඩු
1/4 cup සුදුලූනු කුඩු
3 tb ලූනු කුඩු
1/4 cup Oregano
2 tb Paprika
1/4 cup සූදුරු
1 tbThyme
ඉහත සදහන් කුලු බඩු සියල්ල භාජනයකට දමා හොදින් මිශ්ර කරගන්න

Asian 5-Spice Seasoning

2 tablespoons Anise කුඩු
1 tablespoon ගම්මිරිස්
1 tablespoon මහදුරු
1 tablespoon කුරුදු කුඩු
1 tablespoon කරාබුනැටි
1 tablespoon ලුනු
ඉහත සදහන් කුලු බඩු සියල්ල භාජනයකට දමා හොදින් මිශ්ර කරගන්න


1/4 cup කුරුදු
1 teaspoon ඉඟුරු
2 teaspoonsසාදික්කා
2 teaspoons Allspice powder
1/2 teaspoon කරාබු නැටි කුඩු
ඉහත සදහන් කුලු බඩු සියල්ල භාජනයකට දමා හොදින් මිශ්ර කරගන්න


Share:

0 comments:

Post a Comment

Like us on Facebook

Histats.com © 2005-2014 Privacy Policy - Terms Of Use - Check/do opt-out - Powered By Histats

Like Us On Facebook

BTemplates.com

Followers

Followers

Powered by Blogger.