BTemplates.com

Thursday, March 30, 2017

මොකද්ද මේ Argon Oil කියන්නෙ?

Argon Oil රූපලාවණ්‍ය ශිල්පීන් අතර බොහෝ ප්‍රසිද්ධ oil එකක් උනත් බොහෝ දෙනෙක් නොදන්න Argon Oil වල භාවිත සහ eඑමගින් ලැබෙන වාසි ඔබ වෙත ගෙනවා
.

මෙම   Oil එක නිපදවන්නේ Argon ගසේ ඇති ගෙඩි වලිනි.මෙම ශාකය වැවෙන්නේ මොරොක්කෝ වෙහි පමනෛ. කොන්ඩයට හා සමට ස්වභාවික තෙතමනයක් දවස පුරා පවත්වාගැනිමට සමත් වේ.

vitamin A and vitamin E, anti-oxidants, Omega-6 fatty acids, සහ  linoleic acid වලින් ස්මන්විත Argon Oil මගින් සෞඛ්‍ය සම්පන්න සමක් හා කෙස්කලබක්  ඔබට ලබා ගැනීමට හැකියාවක් ඇත. Argon oil වල ඇති මෙම ගුණාංග නිසාම බොහෝ රුපලාව්න්‍ය නිශ්පාදන ආයතන තමන්ගෙ නිශ්පාදන සදහා භාවිතා කරනු ලබයි.
මෙම Argon oil මිලෙන් තරමක් අඪික උවත් මෙඉන් ලැබෙන වාසි සමග සසදා බැලීමේදී එය එතරම්ම පාඩුවක් නොවේ.විශේෂයෙන්ම මුහුනේ රැලිවැටිම් වලක්වා තරුණ පෙනුමක් ලබාදීම සහා හිසේ සිට දෙපතුල දක්වා මෙය භවිතයට ගැනීමට හැකි නිසා ඉතාමත් වාසි දායක වේ.
තවත් වාසියක් වනුයේ  Argon oil ලබාගනීම සඳහා මිල අඪික නිශ්පාදන මිලදී ගැනීමට අවශ්‍ය නැත. Argon oil පමණක් මිලදී ගෙන බින්දු කීපයකින් pපමනප සෑහීමට පත්වීමට හැකිය.
Argon oil භාවිත
  • ඔබේ සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරි වේ.
  •  දිවා හා රාත්‍රි භාවිතයට හැකිය.
  • පලුදු උන දෙපා සහ නිය වලට
  •  වේලුන තොල් සඳහා
  • foundation, bronzer or tinted moisturizer වලට බින්දු කිහිපයක් එකතු කිරිමෙන් මුහුණට ආලෝකයක් ලබා ගත හැක

















.


Share:

0 comments:

Post a Comment

Like us on Facebook

Histats.com © 2005-2014 Privacy Policy - Terms Of Use - Check/do opt-out - Powered By Histats

Like Us On Facebook

BTemplates.com

Followers

Followers

Powered by Blogger.