BTemplates.com

Tuesday, April 4, 2017

Century Egg (අවුරුදු 100ක් පැරණි බිත්තර)



century egg, hundred-year egg, thousand-year egg  නැත්නම්  millennium egg මේ ආකාරයයේ නම් බොහොමයකින් හැදින්වුවත් මෙය snack එකක්.


ඒ වගේම මේ බිත්තර ඇත්තටම අවුරුදු 100ක් පරන නෑ  මේක බිත්තර කල්තබා ගන්නා ආකරයක් . Century Egg ආරම්භය වන්නේ චීන ජාතික ගොවියෙකු විසින් මඩ සහිත වතුර වලක වැටී තිබූ තාරා  බිත්තරයක් සොයාගැනීමෙනි.එය ස්වභාවිකවම සoරක්ශනය වී තිබු බිත්තරය ඔහු ආහරයට ගැනීමෙන් පසු ඔහු මේ ආකාරයට තමන්ම බිත්තර නිපදවීමට පටන් ඇරගෙන තිබෙනවා.අවසානයේ මෙය ඉතා රසවත් අහාරයක් ලෙස Hong Kong,චීනයේ සහ අග්නිදිගආසියානු රටවල  ප්‍රචලිතව ඇත.

කෙසේවෙතත් විද්‍යාඥයන් විසින් පවසන ආකාරයට මේ බිත්තර අවුරුදු 500ක් ඈත අතීතයේ මින්ග් රාජවoශයට රජ කල සමයේ සොයාගෙන ඇති බවයි.


මේ ආකාරයට බිත්තර  සාදාගනු ලබන්නේ දර අලු, ලුනු, අලුහුනු, මැටි හෝ තේ සමග පිදුරු මිශ්‍රණයක් සාදාගෙන   අමු බිත්තර  එම මිශ්‍රණයේ මාස කිහිපයක් තැබීමෙනි.මෙම ක්ෂාරමය මිශ්‍රණය බිත්තරයේ pH අගය 9-12 දක්වා හෝ ඊට වඩා වැඩි කර බිත්තරයේ ඇති ප්‍රෝටීන  හා මේදය  කුඩා අනණුවලට කැඩීමෙන්  century egg නිපද වේ.

අද වන විට මේවා  චීන අවන්හල් වල සහ චීන  වෙලදසැල් වල විකිනීමට ඇත.නියමාකාර century egg 1කට සාමාන්‍ය වශයෙන් විශාල කොල පැහයට හුරු කහ පැහැති  බිත්තර කහ මදය, දුබුරු,කොල හා navy blue පැහ වලලු සහිත සුදු මදයෙන් වටවී තිබිය යුතුය.මේ විවිධ පැහයන් බිත්තරයේ විවිධ අවදි නිරූපනය කරයි.
විශාල කහ මදය හා එය හොදින් ගැලීමක්  (Runny yolk) තිබීමෙන් එය නියම Century Egg එකක් ලෙස සලකනු ලබනවා .

මෙම බිත්තරයෙන් හමන දුගද නිසා බොහො දෙනෙක් අහාරයට ගැනීමට මැලි කමක් දක්වන්වා. කෙසේවෙතත් කිසිවෙකු බලපොරොතු නොවන රසවත්  creamy,සිනිදු හා  මාoසල  ගතියකින් යුක්ත වෙනවා.


Share:

0 comments:

Post a Comment

Like us on Facebook

Histats.com © 2005-2014 Privacy Policy - Terms Of Use - Check/do opt-out - Powered By Histats

Like Us On Facebook

BTemplates.com

Followers

Followers

Powered by Blogger.