BTemplates.com

Friday, March 31, 2017

ලෝකයේ ඔබ සoචාරය කල යුතුකම ස්ථාන (Part 02)

                                                   Japan

ජපානේ කියන්නේ ගැනුලමයෙක් ට උනත්  තනියම උනත් ගිහිල්ලා එන්න පුලුවන් අරක්ශාකාරී රටක්.ජපානයේ තියෙන ලස්සනම සහ මනසට සැහල්ලුවක් සම්කාමී ගතියක් ගෙන දෙන  එක තැනක් තමෛ ‘The three sacred mountains of Dewa Sanza’’කියන්නේ.


මෙම කදු ඇත්තේ ජපානයේ Yamagata කියන ප්‍රදේශයෙයි.මේ කදු තුනේ නම් වනුයේ Haguro-san, Gas-san and Yudono-san.මෙම කදු අවුරුදු සියගණන් වන්දනාමානයට පාත්‍රවී තිබෙනවා.මෑතකදී මෙම කදුවැටි ජපනයේ ඓතිහාසික උරුමයන් ලෙස නම් කරනු ලැබ තිබෙනවා.

මෙම කදු වැටි හි  වැදගත්කම  සන්ස්කෘතිකමය වශයෙන් පමනක් නොව, අවුරුදු 100ක  පමන ඈත අතීතයේ සිට වර්තමානය දක්වා ඒ ආකාරයටම පවත්වාගත් සුන්දරත්වය ද් බලපානවා

මෙම කදු පන්තිය තරනය කිරීමට  එකතරා ආකාරයක පිලිවෙලක් තියෙනවා.පලමුවෙන්ම නැරබිය යුත්තේ Haguro-san මෙයින් නිරූපනය  වන්නේ වර්තමාන ජිවිතයයි.දෙවනුව Gas-san නිරූපනය වන්නේ  මරනයයි.තෙවනුව Yudono-san හෙවත් නැවත ඉපදීමයි.

එකවර මෙම කදු 3න තරනය කිරිම කල හැකි දෙයක් වුවත් ඔවුන් කදු අතර පොදු ප්‍රවාහන පහසුකම් සපයා තිබෙනවා . Haguro-san කන්ද ශීත කාලයේ උවද තරනය කිරීමේ  හැකියාව ඇත. කෙසේවෙතත් මෙම කදු 3නම තරනය කල යුතු වන්නේ ග්‍රීෂ්ම එර්තුවේය.

වැඩි විස්තර සදහා

Share:

0 comments:

Post a Comment

Like us on Facebook

Histats.com © 2005-2014 Privacy Policy - Terms Of Use - Check/do opt-out - Powered By Histats

Like Us On Facebook

BTemplates.com

Followers

Followers

Powered by Blogger.