BTemplates.com

Sunday, April 23, 2017

Tips to study effectively

Many students who goes to colleges or schools do have a problem when it comes to studying for an exam, they start making schedules and loads of other arrangements, yet they finds it hard to concentrate and remember the things they have learnt….so this is why we thought of sharing some helpful study tips with you in this article.😊


1. Choose a good study environment


It is important to have a nice and quiet environment in order to concentrate really well on studies. Also it is better to study in different places at different times especially if you are bores with your common study place.

When it comes to your room, it should be clean and your desk should be properly organized. Of course, it is not a sweet sight to see your stuff being messy on your desk, right?😉

Also, when choosing a suitable study environment, it got to be filled with light and fresh air. When talking about light, it is essential to have natural light regarding the daytime. And it is also essential to have fresh air as well. So that it is better for your health as well as for your memory.

2. Have plenty of water.


As we all know, it is essential to have plenty of water to have a healthy life. But did you also know that water is also essential to study effectively? Drinking water helps you to concentrate and freshen your memory, therefore it is recommended to have a glass or a bottle full of water next to you during studying.

As for food, the most essential thing is to have a healthy balanced diet. Otherwise it is also said that having small snacks intermediately during your studies also helps you to study effectively.

3. Get enough rest and sleep


People often studies continuously for hours without being bothered to take any rests , so  they find it hard to remember everything they studied. This happens mostly because they do not take any rests during studying. Scientists have proved that every person needs at least a 5 minute break in every 30 minutes of studying.

It is also not healthy to have a sleepless night in order to study well. Being awake at night without sleep causes the brain cells to destroy to a certain extent which causes a human memory to get weak. 6-8 hours of sleep is almost enough for a person and it is also recommended to have a 30 minute nap if needed.

4. Taking Notes.

This is actually a very good study tip. Taking notes helps you to remember the most important points of a subject. It is actually like summarizing the contents of a lesson. There are several ways of taking notes.

     ·        Writing the points you remember after reading the lesson in point form.

     ·        Drawing mind maps.                                                                                       
     ·       Building up funny stories or words to remember important points and          lists.


     ·        Using flash cards to remember important points, dates, events or people.

5. Study daily


It might sometimes be hard to find time to study daily because of the busy life style, but if you have a proper plan for studying, it might not be hard as much as you thought it would  be. Therefore it is best to keep a planner with you so you can divide your day to day tasks and find time for studying easily. When studying daily make sure you only study a small amount,  like 4-5 pages per day. This helps you to remember your lessons quickly and easily.

Share:

ධනය හා වාසනාව ලන්කර ගත හැකි සoකේත

ආකර්ශන නීතිය ඉතා ගැබුරින් කතාකිරිමට මාතෘකා විශාල ප්රමානයක් ඇත.කෙසේ වෙතත්  ධනය ආකර්ශනය කර ගැනීමට ඈත අතීතයේ සිට ක්රම කිහිපයක් භාවිතා කර ඇත.ඒ අතුරින් සoකේත මගින් ධනය ආකර්ශනය කර ගැනීම එක ක්රමයකි.  

Chan Chu

Chan Chu (Ch'an Chu) එහෙමත් නැත්තන් කකුල් 3ක් සහිත ගෙම්බා ධනය ආකර්ශනය කරන සoකේතයකි.

Feng Shui වලට අනුව මෙය නපුර ඈත් කර ධනය ආරක්ශා කර ආදායම් වැඩි කරයි.මෙය දොර අසල ගෙතුල සාලයේ  ස්ථාන 8ක් තැබිය යුතුයි.

Maneki Neko

මේ සoකේතය 1800 ජපානයේ භවිතයට ගෙන ඇත. oකේතය ජපන් අවන්හල් වල,කඩ සාප්පුවල හෝ ඉතිරි කිරිම සදහා භාවිතා කරන කැට වල   දක්නට ඇත. මෙහි ඔසවාගෙන ඇති දකුනු පාදයෙන් මුදල් ආකර්ශනය කර ගැනීම හා වම් පාදයෙන් ගනුදෙනුකරුවන් ආකර්ශනය කර ගැනීමද සිදු වේ යැයි විශ්වාස කරනු ලබයි.
ලෝ ප්‍රකට  Pokémon කාටූන් චරිතය නිර්මානය කර ඇත්තේද  Maneki Neko ආශ්‍රිතවය .

Kuber Yantra (Kubera Yantra)

මෙහි Kuber හි අර්ථය වන්නේ ධනයට අධිපති සහ වස්තුවට අධිපති යන්නයි.එනිසා මෙම  යන්ත්‍රයේ හිමිකරු හට  කිසිදිනක මුදල් හෝ භෞතිකමය වශයෙන් කිසිදු හිඟයක් ඇති නොවේ. 


Salmon

සැමන් මත්ස්‍යා දේශීය අමෙරිකානු ගොත්‍ර අතර  සෞභාග්‍යය පෙන්වන  සoකේතයකි.
‘ඔබට ඇති තරම් මාලු තිබේ නම් ඔබට බඩගින්නේ නොසිටිය හැක’.

Lakshmi

හින්දු දෙවඟනක් වූ ලක්ශ්මී දෙවඟන ද ධනයට,වාසනාවට, සහ සෞභාග්‍යයේ සoකේතයක් ලෙස හැදින්වේ.සමහර රූප වල එක අතකින් ධනය ගලාගෙන යෑම පෙන්නුම් කරත් මෙහි අර්ථ නිරූපනය වන්නේ භෞතික හා ආධ්‍යාත්මික අoශ දෙකෙනි.
කෙසේවෙතත් ආලෝකය මුල් කරගත්  දීපවාලි උත්සවය සමරන්නේද ලක්ශ්මි දෙවඟන සදහාය.

සෞභාග්‍යය බව ලගා කර ගැනීම සදහා ලක්ශ්මි දෙවගන වෙනුවෙන් ඇති මන්ත්රය
‘ඕම් ශ්‍රී මහාලක්ශ්මි චා විඩ්මහ විශ්නු පට්නයයි චා දීමහී තනෝ ලක්ශ්මි  ප්‍රශොදය ඕම්’
Om Shree Mahalakshmyai Cha Vidmahe Vishnu Patnayai Cha Dheemahi Tanno Lakshmi Prachodayat Om".

මෙම සoකේත  විභාග,රැකියා සදහා සම්මුඛ සාකච්ඡා වලට, විවාහ උත්සව වලට රැගෙන යාමෙන් වාසනාව ලබාගත හැකි බවට විශ්වාස කරයි.







Share:

Wednesday, April 5, 2017

සීමා මායිම් බිද දැමූ Diana


ලැජ්ජාශීලී සුකෝමල තරුණියක සිට ජාත්‍යන්තරය ජයගත් විලාසිතා තරුවක් දක්වා ගමන් කල වේල්සයේ කුමරිය ලෙස විරුදාවලිය ලත් ඩයනා කුමරියගේ සුවිශේෂ වූ විලාසිතා ඇයගේ හදිසි 

Share:

Tuesday, April 4, 2017

Century Egg (අවුරුදු 100ක් පැරණි බිත්තර)



century egg, hundred-year egg, thousand-year egg  නැත්නම්  millennium egg මේ ආකාරයයේ නම් බොහොමයකින් හැදින්වුවත් මෙය snack එකක්.

Share:

Sunday, April 2, 2017

ANYTHING EVERYTHING: Incredible places to travel (Part 01)

ANYTHING EVERYTHING: Incredible places to travel (Part 01):                                     Hawaii One of the best places to travel on the earth is Hawaii Islands. Inhaling the fresh flora...
Share:

What is Japanese marble soda??



Marble soda is originally known as Ramune soda and it is a carbonated soft    drink created in Japan. The name itself is derived from the word ‘lemonade’ in America.

Share:

Friday, March 31, 2017

Incredible places to travel (Part 02)

                                      Japan

Japan is one of the best countries for travel solo, because Japan is one of the safest countries in the world. One of the most beautiful relaxing place you to visit is, The three sacred mountains of Dewa Sanzan.

The three sacred mountains of Dewa Sanzan in Yamagata are made up of Haguro-san, Gas-san and Yudono-san. Together, they have been worshiped for hundreds of years. More recently, Dewa Sanzan has been chosen as a "Japan Heritage" site, this area has places that are not only old and traditional, but also beautifully preserved as they were many hundred years ago.

The mountains should be visited in order, starting with Haguro-san which represents the current life, followed by Gas-san which represents death, and finally Yudono-san which represents rebirth. It is possible to hike between all three mountains, but there is public transport between them, too. Note that only Haguro-san is accessible in the winter, and visiting all three mountains can only be done in the summer months.
If you are interest in more details,
Share:

ලෝකයේ ඔබ සoචාරය කල යුතුකම ස්ථාන (Part 02)

                                                   Japan

ජපානේ කියන්නේ ගැනුලමයෙක් ට උනත්  තනියම උනත් ගිහිල්ලා එන්න පුලුවන් අරක්ශාකාරී රටක්.ජපානයේ තියෙන ලස්සනම සහ මනසට සැහල්ලුවක් සම්කාමී ගතියක් ගෙන දෙන  එක තැනක් තමෛ ‘The three sacred mountains of Dewa Sanza’’කියන්නේ.
Share:

Incredible places to travel (Part 01)

                                    Hawaii

One of the best places to travel on the earth is Hawaii Islands. Inhaling the fresh floral air boosts your soul and the warm, calm waters refresh you. There’s no place on earth like Hawaii. There are six islands giving six different experiences to any traveller.
Share:

ලෝකයේ ඔබ සoචාරය කල යුතුකම ස්ථාන (Part 01)


                                             Hawaii දූපත් 

Haawii දූපත් යනු ලෝකයේ සoචාරය සඳහා ඇති ආකර්ශනීය සථාන වලින් එකකි.මෙහි ඇති දුපත් 6න් ඔබට 6 අකාරයකින් අත්දැකීම් ලබාගත හැක.

Share:

Thursday, March 30, 2017

ලෝකයේ ඇති විවිධ කෝපි

සාමාන්‍යයෙන් අපට  කෝපි කියුවහම මතක් වෙන්නේ  plain coffee, milk coffee, Nescafe. නමුත් ඊට අමතරව තවත් නොයෙකුත් කෝපි බීම  වර්ග දක්නට ලැබෙනවා .

Share:

මොකද්ද මේ Argon Oil කියන්නෙ?

Argon Oil රූපලාවණ්‍ය ශිල්පීන් අතර බොහෝ ප්‍රසිද්ධ oil එකක් උනත් බොහෝ දෙනෙක් නොදන්න Argon Oil වල භාවිත සහ eඑමගින් ලැබෙන වාසි ඔබ වෙත ගෙනවා
Share:

ඔබ නිතරම අසන දකින Starbucks

මොකද්ද මේ Starbucks?

බැලු බැල්මට කා හුරුපුරුදු logo එකක් තමයි මේ.කඩවල් වල තියෙන mug  වල පවා තියන ප්‍රසිද්ධ ලාන්චනය අයිති Starbucks බිලිබද කෙටි සටහනක් අද අපි ගෙනාවා .
Share:

මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවි වල ප්‍රසිද්ධ Unicorn hot chocolate




මේ දින වල Instagram,face book,You tube ආදී වෙබ් අඩවි වල ඉතා ප්‍රසිද්ධයට පත් උන  බීමක් බිලිබදවයි අද විස්තර ගෙන ආවේ.

Share:

නිවසේදීම සාදා ගතහැකි කුලුබඩු මිශ්රණ 8ක්



Taco Seasoning
1tb මිරිස් කුඩු
¼ tb සුදුලුණු පව්ඩර්

Share:

Like us on Facebook

Histats.com © 2005-2014 Privacy Policy - Terms Of Use - Check/do opt-out - Powered By Histats

Like Us On Facebook

BTemplates.com

Followers

Followers

Powered by Blogger.